A/L Combined Maths Classes
Nitroma - Kandy
නිට්රෝමා
මහනුවර
Theory, Revision සහ Paper Class... අවශ්‍ය සියලුම මගපෙන්වීම් ලබාගැනීමට පිවිසෙන්න.

2026 A/L Combined Maths Revision
Physical Class
2026 A/L Combined Maths Revision
2026 උසස් පෙළ Combined Maths සඳහා විශේෂයෙන් සකස් කරන ලද මෙම theory class එකෙහිදී Pure Maths සහ Applied Maths ඉගෙනගන්න පුළුවන්.

2026 A/L Combined Maths Revision - Paper Class
Physical Class
2026 A/L Combined Maths Revision - Paper Class
2026 උසස් පෙළ Combined Maths සඳහා විශේෂයෙන් සකස් කරන ලද මෙම theory class එකෙහිදී Pure Maths සහ Applied Maths ඉගෙනගන්න පුළුවන්.

2027 A/L Combined Maths Theory
Physical Class
2027 A/L Combined Maths Theory
2027 උසස් පෙළ Combined Maths සඳහා විශේෂයෙන් සකස් කරන ලද මෙම theory class එකෙහිදී Pure Maths සහ Applied Maths ඉගෙනගන්න පුළුවන්.

2028 A/L Combined Maths Theory
Physical Class
2028 A/L Combined Maths Theory
2028 උසස් පෙළ Combined Maths සඳහා විශේෂයෙන් සකස් කරන ලද මෙම theory class එකෙහිදී Pure Maths සහ Applied Maths ඉගෙනගන්න පුළුවන්.
Our Methodology
Combined Maths
හරි විදියට
ඔබේ සරසවි සිහිනය සැබෑ කිරීමට අවශ්‍ය හොඳම මගපෙන්වීම අපෙන් ලබාගන්න.
විෂය නිර්දේශය කලින්ම අවසන්
විභාගයට මාස කිහිපයකට පෙර සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරමින් පුනරීක්ෂණ සඳහා වැඩි කාලයක් වෙන් කෙරේ.
විධිමත් නිබන්ධන කට්ටල
සෑම ඒකකයකටම අදාළ ක්‍රමවත් කෙටි සටහන් සහ ප්‍රශ්න පත්‍ර කට්ටල පන්තිය තුළදීම ලබාගත හැක.
කෙටි ක්‍රම සහ තර්කන
සංකීර්ණ ගණිත ගැටලු ඉතා වේගයෙන් සහ නිවැරදිව විසඳීමට අවශ්‍ය විශේෂ කෙටි ක්‍රමවේද මෙහිදී පුහුණු කෙරේ.
සෘජු මගපෙන්වීම
පන්තිය පවත්වන අවස්ථාවේදීම හෝ දේශනයෙන් පසුව ඕනෑම විෂය ගැටලුවක් ගුරුවරයාගෙන් සෘජුවම විමසා නිරාකරණය කරගත හැක.
Get started
සරසවි සිහිනයට
අදම පියවරක් තබමුද?
පමා නොවී අදම වැඩ ආරම්භ කරන්න. නිවැරදි සැලසුමක් සමඟින් ඔබේ විෂය කරුණු පිළිවෙලට සකස් කරගන්න අප හා එක්වන්න.