Online Class
2028 A/L Combined Maths Theory
2028 උසස් පෙළ Combined Maths සඳහා විශේෂයෙන් සකස් කරන ලද මෙම theory class එකෙහිදී Pure Maths සහ Applied Maths ඉගෙනගන්න පුළුවන්. Past paper patterns, exam-focused explanations සහ structured notes එක්ක 2028 A/L exam එකට confident විදිහට මුහුණ දෙන්න සූදානම් වෙමු.
මාසික ගාස්තුවRs. 2500.00
Class Schedule
Saturday7:30 PM – 10:30 PM
Class ModeFully Online
පාඩම් මාලාව තවමත් ඇතුලත් කර නැත.