Online Class

2027 A/L Combined Maths Theory

2027 උසස් පෙළ Combined Maths සඳහා විශේෂයෙන් සකස් කරන ලද මෙම theory class එකෙහිදී Pure Maths සහ Applied Maths ඉගෙනගන්න පුළුවන්. Past paper patterns, exam-focused explanations සහ structured notes එක්ක 2027 A/L exam එකට confident විදිහට මුහුණ දෙන්න සූදානම් වෙමු.

මාසික ගාස්තුවRs. 2500.00
Class Schedule
Sunday7:30 PM10:30 PM
Class ModeFully Online

Curriculum

පාඩම් මාලාව

01

ත්‍රිකෝණමිතිය

2 free preview videos
02

ද්විපද ප්‍රසාරණය

03

වර්ගජ සමීකරණ

04

බහුපද ශ්‍රිත

05

සංකරණ හා සංයෝජන

06

ශ්‍රේණි

07

න්‍යාස

08

සංකීර්ණ සංඛ්‍යා

09

සීමාව හා අවකලනය

10

ගණිත අභ්‍යුහන මූලධර්මය

11

අනුකලනය

12

සරල රේඛාව හා වෘත්තය

13

අසමානතා / මාපාංක අසමානතා